ළමුන්ට අදාල නීති
පනත් සහ මාර්ගෝපදේශ
චක්‍රලේඛ
දිවයිනේ මහාධිකරණයන්හි පවතින ළමා අපයෝජන හා සම්බන්ධ නීතිකෘත්‍ය තොරතුරු
ළමා අපයෝජන පිළිබද මහාධිකරණ නඩු තොරතුරු අතුලත් නව දත්ත පද්ධතියක් ගොඩනැගීමේ හා යාවත්කාලීන කිරීමේ කටයුතු අරඹා ඇත. එහෙයින් එම කටයුතු අවසන් වන තුරු මාසිකව තොරතුරු ඉදිරිපත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතිබව කාරුණිකව දන්වමි. මේ හේතුවෙන් ඔබට සිදුවු අපහසුතාවයට කණගාටුව පලකරමි.
