ළමා අපයෝජනයට අදාල වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය | National Child Protection Authority
ළමා අපයෝජනයට අදාල වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය Banner image

ළමා අපයෝජනයට අදාල වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබෙන මුල්‍ය ප්‍රතිපාදන අනුව වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම හා අධිකාරිය විසින් පවත්වාගෙන යන සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය නියාමනය මෙම ඒකකය විසින් දිවයින පුර කිරීම සඳහා සැලසුම් හා නියාමන එකකය පිහිටුවා තිබේ.මෙම ඒකකය විසින් දිවයින පුරා දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන්,දිස්ත්‍රික් මනෝසමාජිය නිලධාරීන් හා ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින් අධිකාරිය මගින් ලබා දෙන සේවයන් කාර්යක්ෂමව,ඵලදායිව හා ගුණාත්මකව ලබා දීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කෙරේ.

තවද මෙම ඒකකය මගින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සියලු ප්‍රාදේශීය සම්බන්ධීකරණය මෙන්ම දේශීය හා විදේශීය රජයේ සියලු අමාත්‍යාංශ සමාගම් හා සංවිධාන සමග සම්බන්ධීකරණය.

සේවාවන්

  • සාක්ෂි පටිගත කිරීම
  • උසාවි වෙත භාර දීම
  • මුල් පිටපත් ආධාරයෙන් යතුරු ලියන පිටපත් කිරීම
  • උසාවි සඳහා සාක්ෂි සැපයීම

  • Training for Video Evidence Recording Staff
  • Training programmes for Police

  • ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය පවත්වාගෙන යාම

  • පළාත් බද වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක ස්ථාපනය කිරීම හා පවත්වාගෙන යාම.

  • වීඩියෝ සාක්ෂි පටිගත කිරීම පිළිබඳ දෛනිකව සහ මාසිකව වාර්තා කිරීම

  • උසාවිවල පෙනී සිටීම පිළිබඳව මාසික වාර්තා සැපයීම

Our Team

සජීවනී අබේකෝන් මහත්මිය (AAL)

අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)
Read more

චන්දිමා දුනුවිල මහත්මිය (AAL)

සහකාර අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)
Read more

අපව අමතන්න

සජීවනී අබේකෝන් මහත්මිය

අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)

නීතිවේදී උපාධිය, නීතිපති උපාධිය (කො.වි.වි)

විද්‍යුත් තැපෑල: law.enforce@childprotection.gov.lk 

           sajeewani.ncpa@gmail.com

දුරකථන අංකය: 011-2778911-12-14  (දිගු අංකය - 269)