මධ්‍යම ලේඛනාගාරය | National Child Protection Authority
මධ්‍යම ලේඛනාගාරය  Banner image

මධ්‍යම ලේඛනාගාරය

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය, ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම, ලිපි,ෆැක්ස්, ඊමෙල්,ආවේක්ෂණයන්, පුවත්පත්, ජනමාධ්‍ය මගින් හෝ පැමිණ සිදුකරනු ලබන ඕනෑම පැමිණිල්ලක් සදහා අංකයක් ලබා දීම, ලේඛනගත කිරීම, පැමිණිලි බෙදාහැරීම, දත්ත පද්ධතියට ඇතුලත් කිරීම යන කාර්යයන්සියල්ල සිදු කරනු ලබන්නේ මෙම ඒකකය හරහාය. එබැවින්, ඕනෑම පැමිණිලිකරුවෙකු හෝ පැමිණිලි පිලිබදව යම් තොරතුරක් ලබා ගැනීමට නිශ්චිත තොරතුරක් නොදන්නා අයෙකු මූලිකව සම්බන්ද කර ගත යුතු වන්නේ ලේකනගරයයි.ඒ හරහා පැමිණිල්ල විමර්ශනය වන ස්ථානය හා පැමිණිලි අංකය යනාදිය ඔබට නිත්‍යනුකුලව ලබා දිය හැකිය.

 

Our Team

සජීවනී අබේකෝන් මහත්මිය (AAL)

අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)
Read more

චන්දිමා දුනුවිල මහත්මිය (AAL)

සහකාර අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)
Read more

අපව අමතන්න

සජීවනී අබේකෝන් මහත්මිය

අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)

නීතිවේදී උපාධිය, නීතිපති උපාධිය (කො.වි.වි)

විද්‍යුත් තැපෑල: law.enforce@childprotection.gov.lk 

           sajeewani.ncpa@gmail.com

දුරකථන අංකය: 011-2778911-12-14  (දිගු අංකය - 269)