විමර්ශන ඒකකය | National Child Protection Authority
විමර්ශන ඒකකය Banner image

විමර්ශන ඒකකය

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වන වයස අවු:18ට අඩු ළමයින්ට අදාල පැමිණිලි සදහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශනයන් අවශ්‍ය වේ නම්, එකී විමර්ශනයන් සදහා මෙම අංශය මගින් ක්‍රියාමාර්ග ගනු ලැබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ 24,26,33,34,35,36,37,40 යන වගන්ති ප්‍රකාරව ක්‍රියාත්මක වීම මෙම අංශයේ කාර්යය භාරයයි. ඒ අනුව,

  • විමර්ශන පැවැත්වීම.
  • බලය ලත් නිලධාරීන් ලෙස කටයුතු කිරීම.
  • පැමිණිලි විමර්ශනය සදහා යොමු කිරීම.
  • සිද්ධි ආවේක්ෂණය
  • උසාවි නියෝග සදහා තොරතුරු එකතු කිරීම හා විමර්ශන පැවැත්වීම.
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී, දිස්ත්‍රික් සමාජීය නිලධාරී හා ප්‍රාදේශීය නිලධාරී වෙත යොමු කරන ලද විමර්ශන අධීක්ෂණය.
  • ළමා අපයෝජනයන්ට අදාලව අවසන් වාර්තාව සකස් කිරීම, නෛතික තීරණ ගැනීමට අදාල සුදුසු කටයුතු හෝ ළමයාගේ උපරිම යහපත තහවුරු කිරීම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සදහා අදාල කටයුතු.
  • "බී" වාර්තාව කැදවීම.
  • අධිකාරියට පැමිණ සිදුකරනු ලබන පැමිණිලි භාර ගැනීම

ඇතුළු කාර්යයන් රැසක් මෙම අංශය මේ වන විටත් සිදුකරමින් පවතී.

Our Team

නිතිඥ සජීවනී අබේකෝන් මහත්මිය

අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)
Read more

නිතිඥ හංසි හලංගොඩ මෙනවිය

සහකාර අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)
Read more

චම්පික.කේ. අයගම මහතා

විමර් ෂණ නිලධාරී
Read more

අපව අමතන්න

සජීවනී අබේකෝන් මහත්මිය

අධ්‍යක්ෂක (නීතිය බලාත්මක කිරීම්)/strong>

නීතිවේදී උපාධිය, නීතිපති උපාධිය (කො.වි.වි)

විද්‍යුත් තැපෑල: law.enforce@childprotection.gov.lk 

           sajeewani.ncpa@gmail.com

දුරකථන අංකය: 011-2778911-12-14  (දිගු අංකය - 269)