අපේ පාලනය | National Child Protection Authority
අපේ පාලනය   Banner image

සභාපතිගේ පණිවිඩය

චානක උදයකුමාර අමරසිංහ මහතා

සභාපති - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ජේෂ්ඨ කථිකාචාර්ය - අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.

විද්‍යුත් තැපෑල: chairman@childprotection.gov.lk 

දුරකථන අංකය: 011-2778911-12-14 (දිගු අංකය - 122)

ජංගම දුරකථන අංකය: 077-3143330

 

අධ්‍යක්ෂ ජනරාල්ගේ පණිවිඩය

අනෝමා සිරිවර්ධන මහත්මිය

අධ්‍යක්ෂ ජනරාල් - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 

ජීව විද්‍යාව පිළිබඳ විශේෂවේදී විද්‍යාවේදී උපාධිය (කැ.වි.වි), ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (කො.වි.වි), සිග් සිග්මා ග්‍රීන් බෙල්ට් (LMLS)

විද්‍යුත් තැපෑල: dg@childprotection.gov.lk

            directorgeneral.ncpa@gmail.com

            anomas.ncpa@gmail.com

දුරකථන අංකය: 011-2778911-11,12,13,14 (දිගු අංකය - 269)

ජංගම දුරකථන අංකය:  077-7278935

 

නියෝජ්‍ය සභාපති තුමියගේ පණිවිඩය

සුජාතා අලහප්පෙරුම මහත්මිය

නියෝජ්‍ය සහභාපති - ළමා ආරක්ෂක අධිකාරිය

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සහ නීතිඥ

විද්‍යුත් තැපෑල :  deputy.chir@childprotection.gov.lk

නීතිඥ සුජාතා අලහප්පෙරුම සිය ප්‍රාථමික සහ ද්විතික අධ්‍යාපනය හදාරනු ලබන්නේ මාතර ශාන්ත මරියා කන්‍යාරාමයෙනි. අනතුරුව නිතී විද්‍යාලයට සුදුසුකම් ලබන ඇය 1984 වසරේදී නීතිඥවරියක ලෙස දිව්රුම්දෙනු ලැබුවාය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරඹු නීතිඥ සුජාතා අලහප්පෙරුම, ජේෂ්ඨ නීතිඥ මහින්ද විජේසේකර මහතා යටතේ කනිෂ්ඨ නීතිඥවරියක ලෙස පුහුණුව ලැබීය. වසරක පුහුණුවෙන් අනතුරුව ඇය අපරාධ නීතිඥවරියක ලෙස සහ නොතාරිස්වරියක ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරනු ලැබිය.

1989 වසරේදී අළුත්කඩේ අධිකරණයේ නීතිඥවරියක ලෙස සේවයට එක් වන සුජාතා අලහප්පෙරුම කුඩා කල සිටම පැවති විනිසුරුවරියක වීමේ සිහිනය සෑබැ කර ගනිමින් 1994 වසරේ පවති මහේස්ත්‍රාත් විභාගයෙන් සමත්ව මහේස්ත්‍රාත්වරියක ලෙස අධිකරණ සේවයට එක්වන ලදී.

2014 වසර වන තෙක් දක්වා මහේස්ත්‍රාත්වරියක සහ දිසා විනිසුරුවරියක ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශ වල සේවය කරනු ලැබූ ඇය 2014 වසරේදී කොළඹ දිසා විනිසුරු ධුරයට පත් වූ අතර, එම වසරේදීම ශ්‍රී ලංකා විනිස්චකරවරුන්ගේ සංගමයේ සභාපති ධුරයට පත් වන ලදී.

සිය වෘත්තිය ජිවිතයට වටිනාකමක් එක් කරමින් ඇය විදෙස් පුහුණු රැසකට සහභාගී වුවාය. මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේ පැවති ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන, ඇමරිකාවේ වොෂින්ටන් නුවර පැවති බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ වැඩසටහන, ඉන්දියාවේ බෝපල් නුවර ජාතික අධිකරණ ආයතනයේ පිහිටි පුහුණු වැඩසටහන, සිංගප්පුරුවේ පැවැති අධිකරණ ප්‍රතිසංස්කරණ පුහුණුව, නවදිල්ලියේ පිහිටි අධිකරණ කටයුතු කළමනාකරණය, සිද්ධි කළමනාකරණය සහ සිවිල් නීති පුහුණුව ඒ අතුරින් කිහිපයකි.

2015 වසරේදී මහාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කරන ලද අතර, 2018 වසර වන තෙක් තංගල්ල මහාධිකරණයේද, 2019 වසර වන තෙක් කළුතර මහාධිකරණයේද කටයුතු කල ඇය 2019 වසරේ පෙබරවාරි 8 වන දින සිය තනතුරින් විශ්‍රාම ගනු ලැබිය.

නීතිඥ සුජාතා අලහප්පෙරුම මේ වන විට ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිණිය ලෙස සේවය කරමින් සිටි.

 

 

අධ්‍යක්ෂක මණ්ඩලය

චානක උදයකුමාර අමරසිංහ මහතා

සභාපතිතුමා, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
Read more

සුජාතා අලහප්පෙරුම මහත්මිය

නියෝජ්‍ය සභාපති, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
Read more

වෛද්‍ය ස්වර්ණා විජේතුංග

ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේඥ (ළමා හා යෞවන)
Read more

වෛද්‍ය සේනක ගුණතිලක මහතා

ළමා රෝග විශේෂඥ
Read more

වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා

ප්‍රධාන අධිකරණ වෛද්‍ය
Read more

ආචාර්ය පවිත්‍රා ගොඩමුන්නේ මිය

ජේෂ්ඨ කථිකාචාර්ය
Read more

වරුණිකා හෙට්ටිගේ මිය

ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල්
Read more

අසංක කරවිට මහතා

නියෝජ්‍ය පොලිස්පති
Read more

අශෝකා අලවත්ත මහත්මිය

විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්
Read more

ආචාර්ය කපිල බණ්ඩාර මහතා

පීඨාධිපති, අධ්‍යාපන පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය
Read more

ආර්.කේ.ජයලත් මහතා

අධ්‍යක්ෂ ජනරාල්, මුදල් අමාත්‍යංශය
Read more

එච්.කේ. කේ.ඒ.ජයසුන්දර මහතා

කම්කරු කොමසාරිස් ජනරාල්, කම්කරු දෙපාර්තුමේන්තුව
Read more

ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය

කොමසාරිස්, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තුමේන්තුව
Read more

එම්.එච්.ජී. බණ්ඩාර මහතා

අතිරේක ලේකම් (පරිපාලන)
Read more

නිලධාරී මණ්ඩලය

හසිනි පල්ලාවල මහත්මිය

ජේෂ්ඨ සහකාර ලේකම් (පරිපාලන), ආරක්ෂක අමාත්‍යංශය
Read more

වෛද්‍ය ලාල් පනාපිටිය මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යංශය
Read more

රෝෂිණි හෙට්ටිගේ මිය

ජේෂ්ඨ ලේකම් (නීති) අධිකරණ
Read more

එම්.සී.එස්.දේවසුරේන්ද්‍ර මහත්මිය

නියෝජ්‍ය අධීක්ෂක (සැලසුම්) තොරතුරු තාක්ෂණය හා ජන මාධ්‍ය අමාත්‍යංශය
Read more

කේ.පී.එන්.ටි.එන්.දේවප්‍රිය මයා

ජේෂ්ඨ සහකාර ලේකම් (පරිපාලන) අධ්‍යාපන අමාත්‍යංශය
Read more

ඒ.එම්.ජි.එන්.ඩි.සුමනසේන මහත්මිය

කොමසාරිස්, ළමා හා කාන්තා අංශය, කම්කරු දෙපාර්තුමේන්තුව
Read more

ආචාර්ය එච්.එස්.ආර්.පෙරේරා

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රාජ්‍ය සේවා ii), සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය
Read more

වී.සී.ද.සිල්වා මහත්මිය

ජේෂ්ඨ සහකාර ලේකම්, පළාත් පාලන අමාත්‍යංශය
Read more

ආයතනික ව්‍යුහය