ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පහත තනතුරු සඳහා සුදුසු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
1. අධ්යක්ෂ මණ්ඩල ලේකම් (JM 1-1) තනතුරු - 01( කොළඹ )
2. මනෝසමාජීය නිලධාරී (JM 1-1) තනතුරු - 01( කොළඹ )
3. විමර්ශන සහකාර (MA 3) තනතුරු - 02( කොළඹ )
4. සැලසුම් සහකාර (MA 3) තනතුරු - 01( කොළඹ )
5. අන්තර්ජාල ආවේක්ෂණ සහකාර (MA 3) තනතුරු - 01( කොළඹ )
6. වැඩසටහන් සහකාර (MA 3) තනතුරු - 02( කොළඹ )
7. ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී (MA 3) තනතුරු - 25
8. රියදුරු (PL 3) තනතුරු - 02( කොළඹ )
විශේෂ දැනුම්දීමයි
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තනතුරු පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවමින් 2026.08.09 වන දින සිළුමිණ , සන්ඩේ ඔබ්සවර් සහ තිනකරන් පුවත්පත් තුළ පළකරන ලද දැන්වීම් හා බැඳේ.
මීට අදාළව පළ කරන ලද දැන්වීම් සහ ආදර්ශ අයඳුම්පත බාගත කර ගැනීම සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න
https://childprotection.gov.lk/si/careers/vacancies
සම්පූර්ණ කරන ලද අයදුම්පත පුවත්පත් දැන්වීමේ සඳහන් කරන ලද සහතිකපත්ද අමුණා 2026.08.24 දිනට හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමුකරන්න.
අයදුම්පත් බහා එවන කවරයෙහි ඉහළ වම් කෙළවරෙහි අයදුම් කරනු ලබන තනතුර සහ විභාගයට පෙනීසිටීමට කැමති මාධ්‍ය (සිංහල / දෙමළ / ඉංග්‍රීසි) සඳහන් කළයුතුය.