ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පහත තනතුරු සඳහා සුදුසු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
1. තොරතුරු තාක්ෂණ නිලධාරී (JM 1-1) තනතුරු 01 (කොළඹ )
2. සාක්ෂි පටිගත කිරීමේ සහකාර (MA 03) තනතුරු 04 (කොළඹ 02, කරාපිටිය 01, අනුරාධපුර 01)
3. චිකිත්සක (MA 03) තනතුරු 02 (කොළඹ)
4.වීඩියෝ තාක්ෂණ සහකාර ( MA 2 -1) තනතුරු 03 (කොළඹ 01, කරාපිටිය 01, අනුරාධපුර 01)
5.කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන - (යතුරුලියන කටයුතු) සිංහල (MA 1-1) - තනතුරු 03 (කොළඹ 01, කරාපිටිය 01, අනුරාධපුර 01)
6.කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන - (යතුරුලියන කටයුතු) දෙමළ (MA 1-1) - තනතුරු 03 (කොළඹ 01, කරාපිටිය 01, අනුරාධපුර 01)
7.කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන - (සෝදුපත් බැලීම ) සිංහල ( MA 1-1) - තනතුරු 03 (කොළඹ 01, කරාපිටිය 01, අනුරාධපුර 01)
8.කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන - (සෝදුපත් බැලීම ) දෙමළ (MA 1-1)- තනතුරු 03 (කොළඹ 01, කරාපිටිය 01, අනුරාධපුර 01)
මීට අදාළව පළ කරන ලද දැන්වීම් සහ ආදර්ශ අයඳුම්පත බාගත කර ගැනීම සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න
https://childprotection.gov.lk/si/careers/vacancies