සිතුවිලි සිත්තම් 2026 - සමස්තලංකා චිත්‍ර,පෝස්ටර් හා කාටූන් තරගවලිය 2026 | National Child Protection Authority
සිතුවිලි සිත්තම් 2026 - සමස්තලංකා චිත්‍ර,පෝස්ටර් හා කාටූන් තරගවලිය 2026 Banner image
සිතුවිලි සිත්තම් 2026 - සමස්තලංකා චිත්‍ර,පෝස්ටර් හා කාටූන් තරගවලිය 2026

 

 

සිතුවිලි සිත්තම් -2026

සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් හා කාටූන් තරඟාවලියේ ජයග්‍රාහී නාම ලේඛන

 

සිතුවිලි සිත්තම් -2026 තරඟාවලියේ සියලුම ජයග්‍රාහකයන් සඳහා අපගේ සුභාෂිංශන

 
ජාතික / දිස්ත්‍රික්ක ජයග්‍රාහකයන් පිළිබඳ දැනගැනීම සඳහා පහත නාම ලේඛන භාගත කරගන්න.

ජාතික / දිස්ත්‍රික්ක ත්‍යාග ප්‍රදානෝත්සව පවත්වන දිනය හා ස්ථානය පිළිබඳව පුද්ගලිකව දැනුම්දෙනු ලැබේ.