කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන තනතුරු සඳහා නිලධාරීන් තෝරාගැනීම සඳහා ලිඛිත තරඟ විභාගය
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන තනතුරු සඳහා නිලධාරීන් තෝරාගැනීම සඳහා ලිඛිත තරඟ විභාගය
- මෙම විභාගය පැවැත්වෙන දිනය : 2026.02.11
- වේලාව : පෙ.ව 9.30 සිට
- ස්ථානය: ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ
- විභාග ප්‍රවේශපත්‍රය : තැපැල් මගින් අපේක්ෂකයින් වෙත යොමු කෙරේ
- විභාගය පිළිබඳ තොරතුරු : කෙටි පණිවුඩ මගින් හා විද්‍යුත් තැපැල් මගින් අපේක්ෂකයින් වෙත යොමු කෙරේ
විභාග ප්‍රශ්න පත්‍ර ව්‍යුහය පහත පරිදිවේ
|
No |
Time |
Subject/Paper |
Marks |
|
01 |
9.30 am – 11.00 am |
Language Proficiency (Medium - English) |
100 |
|
02 |
11.00 am -12.00 nn |
Aptitude Test & General Knowledge (Medium – Sinhala/Tamil/English) |
100 |
|
03 |
12.00 nn – 12.45 pm |
Computer Knowledge (Medium – Sinhala/Tamil/English) |
100 |
විභාග කාලසීමාව තුලදී අපේක්ෂකයින්ට අවශ්‍ය තොරතුරු ලේඛකධිකාරී අංශය වෙතින් ලබා දීමට කටයුතු කරනු ඇත
ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු 0112691814/2695249/2687506 අමතා දිගු අංක 212/294 හෝ 264 මගින් හා පහත විද්‍යුත් ලිපිනය මගින් ලබාගත හැකිය
Email: registrar@slf.lk, registrarslf@gmail.com Web:www.slf.lk fax:2696889