ළමා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව - 2025 | National Child Protection Authority
ළමා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව - 2025 Banner image
ළමා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව - 2025

 

කැලණිය විශ්ව විද්‍යාලයේ  ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිලිබඳ ආයතනය  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය , යුනිසෙෆ්  ශ්‍රී ලංකා ආයතනය හා  ජුරේ ව්‍යාපෘතිය  සමග ඒකාබද්ධව ළමා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව - 2025  International Conference on Child Protection 2025 (ICCP’25) සංවිධානයකර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුම් දීමට කැමැත්තෙමි.
 
 
තේමාව : ළමා ආරක්ෂාව පිලිබඳ  ඉදිරි දර්ශනය පුළුල් කිරීම ( Broadening Perspectives on Protecting Children)
 
පර්යේෂණ සාරාංශ ඉදිරිපත් කිරීම ඇරඹුණා !
 
වැදගත් දින :
 
පර්යේෂණ සාරාංශ ඉදිරිපත් කිරීමේ අවසාන දිනය:  2025.02.15
පිළිගැනීම දැනුම්දීම : 2025.04.30
සංශෝධිත ඉදිරිපත් කිරීමේ අවසාන දිනය:  2025.05.31
සම්මන්ත්‍රණ දිනය: 2025.07.25-27
 
 
වැඩි විස්තර සඳහා සහ ඔබේ සාරාංශ ඉදිරිපත් කිරීමට: https://iccp.kln.ac.lk/
 
ළමා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ මෙම තීරණාත්මක සංසදයට දායක වන ලෙස අපි විද්වතුන් (ශාස්ත්‍රීය, උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධිධාරීන්) වෘත්තිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආරාධනා කරමු. (We invite scholars (academia, undergraduates & postgraduates) practitioners, and policymakers to contribute to this crucial forum dedicated to advancing child protection.)