සිතුවිලි සිත්තම් 2025 - සමස්තලංකා චිත්‍ර,පෝස්ටර් හා කාටූන් තරගවලිය 2025
සිතුවිලි සිත්තම් -2025
සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් හා කාටූන් තරඟාවලියේ ජයග්‍රාහී නාම ලේඛන
සිතුවිලි සිත්තම් -2025 තරඟාවලියේ සියලුම ජයග්‍රාහකයන් සඳහා අපගේ සුභාෂිංශන
ජාතික / දිස්ත්‍රික්ක ජයග්‍රාහකයන් පිළිබඳ දැනගැනීම සඳහා පහත නාම ලේඛන භාගත කරගන්න.
ජාතික / දිස්ත්‍රික්ක ත්‍යාග ප්‍රදානෝත්සව පවත්වන දිනය හා ස්ථානය පිළිබඳව පුද්ගලිකව දැනුම්දෙනු ලැබේ.