කළමනාකරණ සහකාර තනතුරු සඳහා බඳවා ගැනීමේ තරඟ විභාග ප්ර ථිපල - 2026
ප්රතිඵල නිකුත් කර ඇත!
2026 මාර්තු 11 වන දින පැවති ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කළමනාකරණ සහකාරවරුන් බඳවා ගැනීම සඳහා වූ ලිඛිත තරඟ විභාගයේ ප්රතිඵල දැන් නිල වශයෙන් නිකුත් කර ඇත.
විභාග ප්රතිඵල
දුරකථන: 011 2778911-12-14
ඊමේල්: ncpa@childprotection.gov.lk
වෙබ් අඩවිය: www.childprotection.gov.lk
