කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන තනතුරු සඳහා නිලධාරීන් තෝරාගැනීම සඳහා ලිඛිත තරඟ විභාගය | National Child Protection Authority
කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන  තනතුරු සඳහා නිලධාරීන්  තෝරාගැනීම සඳහා ලිඛිත තරඟ විභාගය Banner image
කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන තනතුරු සඳහා නිලධාරීන් තෝරාගැනීම සඳහා ලිඛිත තරඟ විභාගය

 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන තනතුරු සඳහා නිලධාරීන් තෝරාගැනීම සඳහා ලිඛිත තරඟ විභාගය

  • මෙම විභාගය පැවැත්වෙන දිනය : 2026.02.11   
  • වේලාව : පෙ.ව  9.30 සිට
  • ස්ථානය: ශ්‍රී  ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ
  • විභාග ප්‍රවේශපත්‍රය : තැපැල් මගින් අපේක්ෂකයින් වෙත යොමු කෙරේ
  • විභාගය පිළිබඳ තොරතුරු : කෙටි පණිවුඩ  මගින් හා විද්‍යුත් තැපැල්  මගින් අපේක්ෂකයින් වෙත යොමු කෙරේ

විභාග ප්‍රශ්න පත්‍ර ව්‍යුහය  පහත පරිදිවේ

 

No

Time

Subject/Paper

Marks

01

9.30 am – 11.00 am

Language Proficiency (Medium - English)

100

02

11.00 am -12.00 nn

Aptitude Test & General Knowledge (Medium – Sinhala/Tamil/English)

100

03

12.00 nn – 12.45 pm

Computer Knowledge (Medium – Sinhala/Tamil/English)

100

 

විභාග කාලසීමාව තුලදී අපේක්ෂකයින්ට අවශ්‍ය තොරතුරු ලේඛකධිකාරී අංශය වෙතින් ලබා දීමට කටයුතු කරනු ඇත


ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු 0112691814/2695249/2687506 අමතා දිගු අංක 212/294 හෝ 264 මගින් හා පහත විද්‍යුත් ලිපිනය මගින් ලබාගත හැකිය


Email: registrar@slf.lk, registrarslf@gmail.com Web:www.slf.lk fax:2696889