ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 12 වන සභාපතිතුමිය වැඩ භාර ගන්නාලදි
විශ්රාමික මහාධිකරණ විනිසුරු ප්රීති ඉනෝකා රණසිංහ මැතිණිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 12 වන සභාපතිතුමිය ලෙස 2024.10.09 වැඩ භාරගන්නා ලදි