ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 11 වන සභාපතිතුමිය වැඩ භාරගන්නා ලදි | National Child Protection Authority
ජාතික ළමා  ආරක්ෂක අධිකාරියේ 11 වන සභාපතිතුමිය වැඩ භාරගන්නා  ලදි  Banner image
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 11 වන සභාපතිතුමිය වැඩ භාරගන්නා ලදි

 

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මැතිණිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 11 වන සභාපතිතුමිය ලෙස වැඩ භාරගන්නා ලදි